ගල්ගමුවේ රිය අනතුරකින් එක් අයෙකු මරුට - දෙදෙනෙකුට බරපතලයි (ඡායාරූප)

Thursday, 08 December 2016 - 10:34

%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+-+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%B6%E0%B6%BB%E0%B6%B4%E0%B6%AD%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ගල්ගමුව - මහගල්කඩවල ප්‍රදේශයේදී වෑන් රථයක් සහ කැබ් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලැබුවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ වෑන් රථයේ රියදුරු වන අතර ඔහුගේ වයස අවුරුදු 48 ක්.

තුවාල ලැබූ කැබ් රථයේ රියදුරා සහ රිය සහයක තඹුත්තේගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.



ඡායාරූප - ගල්ගමුව රොෂාන් රණසිංහ




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories