FCIDය නීත්‍යානුකූල කර පවත්වාගෙන යනවා - විමල්

Thursday, 08 December 2016 - 12:11

FCID%E0%B6%BA+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94%E0%B6%9A%E0%B7%96%E0%B6%BD+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%BA%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+-+%E0%B7%80%E0%B7%92%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය නීත්‍යානුකූල කර තම ආණ්ඩුවක් යටතේ ඉදිරියටත් පවත්වාගෙන යන බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.  

ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ අතර හම්බන්තොට වරාය චීන සමාගමකට විකිණීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාට කැබිනට් පත්‍රිකාවක් මගින් බලය ලබාදී ඇති බවටද මෙම මාධ්‍ය හමුවේදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා චෝදනා කළා.

ඔහු කියා සිටියේ වරාය අමාත්‍යවරයා, සභාපතිවරයා සහ අධ්‍යක්‍ෂ මණ්ඩලයේ විරුද්ධතාව මත මෙලෙස එම වරාය විකිණීමට කටයුතු කරමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories