අයි.එස්. ත්‍රස්තයන් සිරියාවේ සටන් විරාමයක

Thursday, 08 December 2016 - 12:38

%E0%B6%85%E0%B6%BA%E0%B7%92.%E0%B6%91%E0%B7%83%E0%B7%8A.+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%83%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A
සිරියාවේ ඇලෙපෝ නගරයට කොටුවී සිටින සිවිල් වැසියන්ට එම ස්ථානවලින් ඉවත්වීම සඳහා අයි.එස්. ත්‍රස්ත සංවිධානය විසින් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කෙසේ වෙතත් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් පවසා ඇත්තේ මෙය ත්‍රස්තයන්ගේ උපක්‍රමයක් විය හැකි බවයි.

අයි.එස්. ත්‍රස්තයන් සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළද ඔවුන් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර නතර නොකරන බවයි සිරියානු ජනාධිපතිවරයා කියා සිටියේ.

මේ වනවිට අයි.එස්. ත්‍රස්තයන් ඇලෙප්ප්පෝ නගරයේ සීමාසහිත ප්‍රදේශයකට කොටුවී ඇති අතර, රජයේ හමුදා විසින් ඇලෙප්පෝ නගරය මුදාගතහොත් එය සිරියානු සිවිල් යුද්ධයේ තීරණාත්මක අවසානයක් ලෙසයි සැළකෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories