පාප් වහන්සේගෙන් ජාත්‍යන්තර මාධ්‍යයට චෝදනාවක්

Thursday, 08 December 2016 - 13:03

%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A+%E0%B7%80%E0%B7%84%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%9D%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ඇමරිකානු ජනාධිපතිවරණයේදී ජාත්‍යන්තර මාධ්‍ය පක්ෂග්‍රාහීව කටයුතු කර ඇති බවට ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ චෝදනා කරනවා.

උන්වහන්සේ සඳහන් කළේ ජනාධිතිවරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍ය දිගින් දිගටම අසත්‍ය තොරතුරු ප්‍රචාරය කළ බවයි.

එමෙන්ම ඇමරිකානු ජනපතිවරණයේදී තමන් එක් අපේක්ෂකයෙකුට සහය දක්වන බවට පළවූ වාර්තාද ප්‍රතික්ෂේප කරන බව පාප්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories