ජනපතිට / අගමැතිට සහ විපක්ෂ නායකට මරණ තර්ජනය කල තරුණයෙක් රිමාන්ඩ්

Thursday, 08 December 2016 - 13:30

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%2F+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%92%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
ජනාධිපතිවරයාට / අග්‍රාමාත්‍යවරයාට සහ විපක්ෂ නායකවරයාට මරණ තර්ජනය කර හඩ පටයක් නිකුත් කල තරුණයකු ලබන 15 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතායි අද මෙම නියෝගය ලබාදුන්නේ.

26 හැවිරිදි සැකකරු ෆේස් බුක් ඔස්සේ මෙම හඩ පටය නිකුත්කර ඇති බවයි හෙළිවී ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories