2017 වසරේ දී ඖෂධ මෙරටට ගෙන්වීම සඳහා රුපියල් බිලියන 45 ක මුදලක් වෙන්කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න පවසනවා.
2016 වසරේ දී ඒ සඳහා වෙන්කර තිබුනේ රුපියල් බිලියන 35 ක්.
රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවෙි නව ඖෂධ නිෂ්පාදන 05 ක් වෙළෙදපොලට හදුන්වාදීම වෙනුවෙන් ඊයේ (07) කොළඹ පැවැති උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
පළමු අදියර යටතේ ඖෂධ වර්ග 48 ක මිල අඩු කර තිබෙන බවත් දෙවන අදියර යටතේ ඉතා වැඩි මිලට අලවිවන ඖෂධවල මිල අඩුකරණ බවත් අමාත්‍යවරයා මෙහි දී ප්‍රකාශ කළා.

Follow US
Most Viewed Stories