2017 වසර සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම ජනවාරි 11 වනදා සිදුකෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ ඒ පිළිබඳව සියලූම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ට, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දී ඇති බවයි.
එදිනට පෙර පළමු ශ්‍රේණිය සඳහා තෝරාගත් සිසුන් හඳුනාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලෙස ද අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම්දී තිබෙනවා.
මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී සිසුන්ට ප්‍රමුඛත්වය ලැබෙන පරිදි, සිසුන් හා දෙමව්පියන් අපහසුතාවයට පත් නොවන අයුරින් එම වැඩසටහන් සකස් කළ යුතු බවයි එම අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය මගින් තවදුරටත් දක්වා ඇත්තේ.

Follow US
Most Viewed Stories