වෘෂණ කෝෂ ගැනම කථා කරන්නේ ඇයට ඒ පිළිබඳ විශේෂ අත්දැකීම් ඇති නිසා - ගම්මන්පිල පිළිතුරු දෙයි

Thursday, 08 December 2016 - 18:44

%E0%B7%80%E0%B7%98%E0%B7%82%E0%B6%AB+%E0%B6%9A%E0%B7%9D%E0%B7%82+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B6%B8+%E0%B6%9A%E0%B6%AE%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%9A+%E0%B6%87%E0%B6%BA%E0%B6%A7+%E0%B6%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%B3+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%90%E0%B6%9A%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%87%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අපහාසාත්මක ප්‍රකාශ සිදුකරන බවට පිිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල අද (08) චෝදනා කළා.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා කියා සිටියේ ලෝක ඉතිහාසයේ තරුණයෙකු පැහැරගත් පළමු තරුණිය ලෙසද ඇයට චෝදනා එල්ල වී ඇති බවයි.

ඇය භාවිත කරන ඇතැම් වචන ඇයට ඇති අත්දැකීම් අනුව භාවිත කරන බවටද ඔහු චෝදනා කළේ පසුගියදා මන්ත්‍රීවරිය පාර්ලිමේන්තුවේදී සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වමින්.

නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක තමන් සම්බන්ධයෙන් සිදුකළ අසත්‍ය ප්‍රකාශයකට අදාළව රුපියල් මිලියන 500 ක වන්දියක් ඉල්ලා නඩු පවරන බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මෙහිදී කියා සිටියා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories