සුපිරි ඇමති ගැන නිදහස් පක්ෂයත් අවධානයෙන්

Thursday, 08 December 2016 - 18:54

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A
සුපිරි ඇමතිවරුන් බිහිකිරීමට කිසිදු අවස්ථාවක් නොමැති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ කොළඹ අද (08)පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

යම් අයෙකු එවැනි කටයුතු සඳහා සූදානම් වන්නේ නම් ඊට නිසි ප්‍රතිචාර ලැබෙනු ඇති බවද ඔහු සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories