හම්බන්තොට වෙරළ අසල කැළයේ සැක සහිත මරණයක් (ඡායාරූප)

Friday, 09 December 2016 - 12:32

%E0%B7%84%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7+%E0%B7%80%E0%B7%99%E0%B6%BB%E0%B7%85+%E0%B6%85%E0%B7%83%E0%B6%BD+%E0%B6%9A%E0%B7%90%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%90%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%92%E0%B6%AD+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
හම්බන්තොට වෙරළ අසල කැළයේ ගසක එල්ලී මියගොස් සිටි පුද්ගලයෙකුගේ සිරුරක් අද (09) හම්බන්තොට පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධිය පිළිබඳ හම්බන්තොට පොලිසිය පරීක්ෂණ පවත්වනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories