පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් මේ වනවිට සරසවියේ සනාතන මන්දිරය ඉදිරිපිට විරෝධතාවයක නිරතව සිටිනවා.
ඒ, ඊයේ (08) දිනයේ විනය පාලකවරයා සහ ආචාර්යවරුන් කිහිප දෙනෙකු සිසුන් පිරිසකට දඬුවම් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්.
ඒ, ඊයේ (08) දිනයේ විනය පාලකවරයා සහ ආචාර්යවරුන් කිහිප දෙනෙකු සිසුන් පිරිසකට දඬුවම් කිරීමේ සිද්ධියක් මුල් කරගනිමින්.
Follow US
Most Viewed Stories