දුම්වැටියෙන් ඉවත්වන තරුණයින් පෙළෙඹෙන අහිතකර දේ

Saturday, 10 December 2016 - 12:42

%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B7%85%E0%B7%99%E0%B6%B9%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B7%84%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A
දුම්වැටි භාවිතයෙන් ඉවත්වන්නන් දුම්කොළ සහ පුවක් භාවිතය කෙරෙහි නැඹුරුවීම නිසා මුඛ පිළිකා ඇතිවීමේ අවදානම ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

දන්ත හා සේවා නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ ඒ සඳහා යොමුවන වැඩි පිරිසක් තරුණයින් බවයි.

වැඩි වශයෙන් රාත්‍රී සේවා මුරයෙහි යෙදෙන තරුණ පිරිස් එලෙස පුවක් සහිත බුලත්විට භාවිතයට යොමු වී ඇති බව වෛද්‍යවරයා කියා සිටියා.

ඊට අමතරව බාබුල්, පැරා ආදී රසායනික ද්‍රව්‍ය අඩංගු දෑ සඳහා තරුණයින්ගේ පෙළඹවීමක් ඇති බව පෙන්වා දුන් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර සඳහන් කළේ ඒවායින් මිදීමට වග බලා ගත යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories