පහර දීම සම්බන්ධයෙන් හිරු මාධ්‍යවේදියාගෙන් පොලිසියට පැමිණිල්ලක්

Monday, 12 December 2016 - 6:44

%E0%B6%B4%E0%B7%84%E0%B6%BB+%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A++%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%9A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A
මාගම්පුර වරාය තුළ ඇති වූ ගැටුම්කාරී තත්ත්වය වාර්තා කිරීමට ගිය හිරු මාධ්‍යවේදියාට නාවික හමුදාපතිවරයා සිදුකළ පහරදීම සම්බන්ධයෙන් පහර කෑමට ලක්වූ හම්බන්තොට හිරු ප්‍රාදේශීය මාධ්‍ය වේදී රොෂාන් ගුණසේකර මහතා ඊයේ පොලිසියට පැමිණිල්ලක් කළා

කෙසේ වෙතත් මෙම පහරදීම සම්බන්ධයෙන් රජය මේ වනවිට පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories