ශ්‍රී පාද රක්ෂිතයේ අතුරුදන්වූවන් සොයා තවමත් මෙහෙයුම්

Tuesday, 13 December 2016 - 17:29

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%AF%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%96%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9C%E0%B6%BA%E0%B7%8F+%E0%B6%AD%E0%B7%80%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%99%E0%B7%84%E0%B7%99%E0%B6%BA%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
නල්ලතන්නිය - ලක්ෂපාන - හැමිල්ටන් වතුයායෙන් ශ්‍රී පාද රක්ෂිතයට ඇතුලූ වී අතුරුදන්වූ පස්දෙනා සොයා මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.

නල්ලතන්නිය පොලීසියේ නිලධාරියෙකු සඳහන් කළේ පොලීසියට අමතරව අතුරුදන්වූවන් සෙවීම සඳහා ලක්ෂපාන යුද හමුදා කඳවුරේ සෙබළුන්ද සහභාගිවී ඇති බවයි.

ලක්ෂපාන වතු යායේ කළමනාකරුගේ පුත්‍රයා සහ ඔහුගේ මිතුරෙකු මෙන්ම තරුණියන් දෙදෙනෙකු හා ඔවුන්ට සහයට පැමිණි පුද්ගලයෙකුයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories