රටේ සංස්කෘතිය සහ ආගම ගැන හැඟීමක් වැඩි වශයෙන් ඇතිවනුයේ රටින් පිටව සිටින විට බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.
ජපානයේ සමාරා ප්‍රදේශයේ පිහිටි ලංකා ජී විහාරස්ථානයේ පැවති බෝධි පූජාමය පිංකමකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

Follow US
Most Viewed Stories