සෞදි අරාබියට ලබාදෙන අවි සීමා කිරීමට ඇමරිකාව තීරණය කරයි

Wednesday, 14 December 2016 - 8:46

%E0%B7%83%E0%B7%9E%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B7%8F%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%AF%E0%B7%99%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%92+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
සෞදි අරාබියට ලබාදෙන බර අවි සීමා කිරීමට ඇමරිකාව තීරණය කර තිබෙනවා.

යේමනය තුළ සෞදි අරාබිය සිදුකරන මෙහෙයුම් වලදී ජාත්‍යන්තර යුද නීති උල්ලංගණය වන බවටයි පෙන්ටගනය නිවේදනය කළේ.

පසුගිය දා සෞදි අරාබිය විසින් යේමනයේ කැරළිකරුවන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර වලදී සිවිල් වැසියන් සිය ගණනක් ජීවිතක්ෂයට පත්වුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories