වසර 10 කට පසු රුසියානු ජනපතිවරයෙක් ජපානයට

Wednesday, 14 December 2016 - 13:07

%E0%B7%80%E0%B7%83%E0%B6%BB+10+%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හෙට ජපානයේ සංචාරයක් සඳහා එක්වනවා.

එහිදී ජනාධිපති පුටින් සහ ජපාන අගමැති ෂිං ෂෝ අබේ අතර ද්වීපාර්ශවික සාකච්ජා පැවැත්වෙනු ඇති.

රුසියාව සහ ජපානය ආසන්නයේ ඇති දූපත් සමූහයක අයිතිය නිරාකරණය කර ගැනීම මෙම සංචාරයේ ප්‍රධාන අරමුණයි.

කුරිල් ලෙස හැදින්වෙන මෙම දූපත් සමූහය රුසියාව අල්ලා ගනු ලැබුවේ 1945 වසරේදීයි.

එදින සිට මේ දක්වා මෙම දූපත්වල අයිතිය සම්බන්ධයෙන් දෙරට අතර මත ගැටුම් පවතිනවා.

රුසියානු ජනාධිපතිවරයෙකු ජපානයේ සංචාරයක නිරත වන්නේ වසර 10කට පසුව වීම විශේෂත්වයක්. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories