සුපිරි ඇමති ගැන තවත් හෙළිදරව්වක්

Wednesday, 14 December 2016 - 18:58

%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%AF%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
සංවර්ධන විශේෂ විධිවිධාන පනතින් බිහිවන සුපිරි අමාත්‍ය ධුරය මගින් නිදහස් පක්ෂයේ ඇමතිවරුන්ගේ බලතල මෙන්ම ජනාධිපතිවරයාගේද බලතල ද උදුරා ගැනෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

කොළඹ අද කැඳවා තිබූ ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමිනුයි හිටපු අමාත්‍ය මහාචාර්ය ජි.එල්. පීරිස් මේ බව කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories