සිරියාවේ ඇලෙප්පෝ නගරයේ සිරවී සිටින සාමාන්‍ය ජනතාවට පිටවීමට යළි අවසර

Thursday, 15 December 2016 - 11:02

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%87%E0%B6%BD%E0%B7%99%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%9D+%E0%B6%B1%E0%B6%9C%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B1+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB
සිරියාවේ ඇලෙප්පෝ නගරයේ නැගෙනහිර ප්‍රදේශයේ සිරවී සිටින සාමාන්‍ය ජනතාවට එම ප්‍රදේශයෙන් ඉවත්වීමට අද දිනයේ යළි අවස්ථාව ලබාදී ඇති බව සිරියානු කැරළිකරුවන් පවසනවා.  

තුර්කියේ සහ රුසියාවේ මැදිහත්වීමෙන්  සිරියානු රජය සහ කැරළිකරුවන් අතර සටන් විරාමයකට එළඹුනේ පෙරේදා දිනයේදියි.

එහෙත් ඊයේ සිරියානු රජය එම සටන් විරාමය බිඳ දමමින් කැරලිකරුවන් වෙත ෂෙල් වෙඩි සහ ගුවන් ප්‍රහාර එල්ල කරනු ලැබුවා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories