ජනපති මැලේසියාවට ළගාවෙයි

Thursday, 15 December 2016 - 12:08

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%90%E0%B6%BD%E0%B7%9A%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B7%85%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
නිල සංචාරයක් සඳහා මැලේසියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එරටට ලගාවී තිබෙනවා.

දින 3 ක සංචාරයක් සඳහායි ජනාධිපතිවරයා මැලේසියාව බලා පිටත්ව ගියේ.

මෙම සංචාරයට ජනාධිපතිවරයා සමග 15 දෙනෙකුගෙන් යුත් දුත පිරිසක් එක්වනවා.

සංචාරය අතරතුර මැලේසියා රජය සමග අවබෝධතා ගිවිසුම් 6 කට ද අත්සන් තැබීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories