යතුරුපැදි අනතුරකින් 18 හැවිරිදි තරුණියක් ජීවිතක්ෂයට

Thursday, 15 December 2016 - 15:11

%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+18+%E0%B7%84%E0%B7%90%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%AF%E0%B7%92+%E0%B6%AD%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
කෑගල්ල - පොල්ගහවෙල ප්‍රධාන මාර්ගයේ අද දහවල් සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්වුණා.

පොලිසිය සදහන් කළේ තරුණිය ගමන් කළ යතුරුපැදිය ත්‍රිරෝද රථයක සහ බස් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

ත්‍රිරෝද රථය පිටුපසින් ගමන් ගත් යතුරුපැදිය, ත්‍රිරෝද රථයක ගැටීමත් සමග ඉදිරිපසින් පැමිණි බස් රථයේ ද ගැටී ඇති බව සදහන්.

අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ අලව්ව ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණියක්.

සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ සහ ත්‍රිරෝද රථයේ රියදුරන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories