ජනපතිවරණයට පෙර මහ බැංකුවෙන් පිටවූ රුපියල් කෝටි 1300 ගැන පරීක්ෂණ

Friday, 16 December 2016 - 7:33

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%80%E0%B7%96+%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9D%E0%B6%A7%E0%B7%92+1300+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB
2015 ජනාධිපතිවරණ ඡන්ද විමසීමට දින දෙකකට පෙර මහ බැංකුවෙන් රහසිගතව පිටකර ඇති බව කියන රුපියල් කෝටි 1300 ක මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

එම අමාත්‍යාංශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories