ත්‍රී රෝද රථයකින් හෙරොයින් හමුවෙයි

Friday, 16 December 2016 - 12:55

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BB%E0%B7%9D%E0%B6%AF+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B6%BB%E0%B7%9C%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දොඩංගොඩ ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයක තිබී හෙරොයින් ග්‍රෑම් 25 ක් අඩංගු පාර්සලයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊයේ සවස කලුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයට ලැබුනු තොරතුරකට අනුව ත්‍රී රෝද රථයක් නවතා පරීක්ෂා කිරීමට යාමේදී සැකකරුවන් ත්‍රී රෝද රථය දමා පළාගොස් තිබු බවයි පොලිසිය සඳහන් කලේ.

එම ත්‍රී රෝද රථයේ තිබියදීයි හෙරොයින් හමුවී ඇත්තේ.

සැකකරුවන්  හඳුනාගෙන ඇති අතර ත්‍රී රෝද රථය පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කලුතර කොට්ඨාශ අපරාධ විමර්ශණ අංශයයි විමර්ශණ මෙහෙයවන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories