නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට

Friday, 16 December 2016 - 12:59

%E0%B6%B1%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%8A%E0%B6%A8%E0%B7%8F%E0%B7%81%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද දහවල් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණ තිබෙනවා.

ඒ ඔහුට අයත් හොලෝ කෝප් සමාගමට දේපල ලබා ගත් ආකාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සදහායි.

මේ වනවිටත් මන්ත්‍රීවරයාගෙන් ඊට අදාළ ප්‍රකාශ සටහන් කර ගනිමින් පවතින බවයි එහි ප්‍රකාශකයෙකු සදහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories