තමන්ට එල්ලවු තර්ජනයක් ගැන ගෝඨාභය හෙළිකරයි

Sunday, 18 December 2016 - 6:58

%E0%B6%AD%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%80%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපතීත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාට ඉවත් වන්නැයි දැනුම් දෙන ලෙස වත්මන් පක්ෂ මහලේකම් දුමින්ද දිසානායක මහතා තමන්ට තර්ජනය කළ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ අදහස් පළ කළේ ඊයේ ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් හමුවූ අවස්ථාවේදී.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories