පළාත් කිහිපයකට වැසි

Monday, 19 December 2016 - 8:33

%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
උතුර, උතුර මැද, නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත්වලට අද සහ හෙට වැසි සහිත කාලගුණ තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බොහෝ ප්‍රදේශවලට මිලිමීටර 75 කට වැඩි වැසි ඇතිවිය හැකි බව සඳහන්.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලට උදය කාලයේ මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් නිවේදනය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories