ඉන්දුනීසියානු ගුවන් අනතුරට හේතුව හෙළිවෙයි

Monday, 19 December 2016 - 9:09

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දුනීසියානු ගුවන් හමුදාවට අයත් හර්කියුලීස් C-130 යානය අනතුරට ලක්වීමට හේතුව අනාවරණය කරගෙන තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කරන්නේ අයහපත් කාලගුණය,යානය අනතුරට ලක්වීමට හේතු වී ඇති බවයි.

ඉන්දුනීසියාවේ,පැපුවා ප්‍රාන්තයේ කඳුකර ප්‍රදේශයකදී ඊයේ උදෑසන සිදුවූ මෙම අනතුරෙන් 13දෙනෙකු ජිවිතක්ෂයට පත්වුණා.

2015 වසරේ ජුනි මාසයේ එරට තුල සිදුවූ මෙවැනිම ගුවන් අනතුරකින් පුද්ගලයන් 143ක් ජීවිතක්ෂයට පත්වුණා.

යානය අනතුරට ලක්ව ඇති ආකාරය පහතින්







Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories