හෝකන්දර ප්‍රදේශයේ නිවසකට ප්‍රහාරයක්

Monday, 19 December 2016 - 9:37

%E0%B7%84%E0%B7%9D%E0%B6%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
හෝකන්දර ප්‍රදේශයේ නිවසකට ඊයේ අලුයම පැමිණි පිරිසක් එහි දේපළවලට දැඩිලෙස හානිකර තිබෙනවා.

නිවැසියන් පැවසුවේ 12 දෙනෙකුගෙන් පමණ පිරිසක් ත්‍රිරෝද රථ 5 කින් හා යතුරුපැදියකින් පැමිණ මෙම ප්‍රහාරය එල්ල කළ බවයි.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories