ගුවන් තොටේදී අත්අඩංගුවට ගත් විදේශිකයන් හොර රහසේම මෙරටින් ගෙනියන්න හදපු දේ

Monday, 19 December 2016 - 10:07

%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%A7%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%9A%E0%B6%B8+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B7%84%E0%B6%AF%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
රුපියල් එක්කෝටි 16 ලක්ෂයක වටිනාකමකින් යුත් විදේශ මුදල් තොගයක් මෙරටින් පිට කිරීමට උත්සහ කළ විදේශිකයන් තුන්දෙනෙකු ගුවන් තොටුපළ රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ රාත්‍රී 10ට පමණ කටාර් ගුවන් සේවයට අයත් කිව්. ආර්. 655 දරණ යානයෙන් මොවුන් කටාර් බලා පිටත්ව යාමටයි උත්සාහ කර ඇත්තේ.

අත්අඩංගුවට ගත් විදේශිකයන් ඊජිප්තු, ලෙබනන් සහ පලස්තීන ජාතිකයන් පිරිසක්.

මොවුන් සිය ගමන් මළුවල සහ ඇදුම්වල සගවා ඇමරිකානු ඩොලර් සහ යුරෝ තොගයක් ශ්‍රී ලංකාවෙන් පිට කිරීමට උත්සහ කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories