හඟුරන්කෙත රට බීම හලක ගින්නක්

Monday, 19 December 2016 - 10:29

%E0%B7%84%E0%B6%9F%E0%B7%94%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%AD+%E0%B6%BB%E0%B6%A7+%E0%B6%B6%E0%B7%93%E0%B6%B8+%E0%B7%84%E0%B6%BD%E0%B6%9A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
හඟුරන්කෙත - රිකිල්ලගස්කඩ නගරයේ රට බීම හලක ඊයේ රාත්‍රියේ ඇතිවූ හදිසි ගින්නක් මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ගින්න හේතුවෙන් ජීවිත හානි සිදුව නොමැති අතර, සිද්ධියෙන් රට බීම හලට සිදුවූ හානිය තක්සේරු කර නොමැති බවයි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories