ජෝර්දානයේ කරාක් නගරයේ පෞරාණික රාජ මාලිගාවක් වෙත ඇතුලු වූ වෙඩික්කරුවන් පිරිසක් එල්ල කළ ප්රහාරයකින් විදෙස් සංචාරකයෙකු ඇතුලු දසදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ජෝර්දාන ආරක්ෂක අංශ ප්රකාශ කළේ වෙඩි තැබීමට සම්බන්ධ පුද්ගලයින් හතරදෙනෙකු ප්රතිප්රහාරවලින් ඝාතනය කිරීමට හැකිවූ බවයි.
මෙම වෙඩික්කරුවන් පළමුව රජ මාළිගාවට ඇතුලූවී එහි ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරින් වෙත ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
අනතුරුව ඔවුන් එය නැරඹීම සඳහා පැමිණි සංචාරකයින් ප්රාණ ඇපයට ගෙන ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Follow US
Most Viewed Stories