ජනපතිගෙන් අමාත්‍යාංශ ප්‍රධානීන්ට සහ ලේකම්වරුන්ට විශේෂ උපදෙසක්

Tuesday, 20 December 2016 - 7:28

%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B6%9A%E0%B7%8A
ලබන ජනවාරි මුල් සතිය තුළ රටට සහ ජනතාවට සෙත් පතා සෑම පූජනීය ස්ථානයකම පිරිත් සජ්ඣායනා කරන ලෙස අමාත්‍යාංශ ප්‍රධානීන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන් දැනුවත් කළ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

කොළඹ ඊයේ පැවති ජාතික ඉදිකිරීම් සම්මාන උළෙල අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.
    



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories