රත්ගම දී දුම්රියට පැන පුද්ගලයෙකු දිවි හානි කර ගනී

Tuesday, 20 December 2016 - 10:40

%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B4%E0%B7%90%E0%B6%B1+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B7%92+%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
රත්ගම,වැල්ලබඩ ප්‍රදේශයේදී දුම්රියට පැන පුද්ගලයෙකු දිවි හානි කරගෙන තිබෙනවා.

ගාල්ලේ සිට අලුත්ගම දක්වා ඊයේ පස්වරුවේ ධාවනය වූ දුම්රියට පැන මෙලෙස දිවි හානි කරගෙන ඇත්තේ ගාල්ල,තලාපිටිය ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි පුද්ගලයෙක්.

පශ්චාත් මරණ පරීක්ෂණය රත්ගම රෝහලේදී අද සිදුකිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories