රුසියානු තානාපති ඝාතනයයෙන් පැය කිහිපයකට පසු තුර්කියේ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ දේ

Tuesday, 20 December 2016 - 12:26

%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B4%E0%B7%83%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
තුර්කියේ රුසියානු තානාපති ඝාතනයයෙන් පැය කිහිපයකට පසු තුර්කියේ අන්කාරා නුවර පිහිටි ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

තානාපති කාර්යාලය ඉදිරිපිට රැදී සිටි පුද්ගලයෙකු  සිය ගිනි අවියෙන් අහසට වෙඩි පහරවල් කිහිපයක් තබා ඇති බවයි විදෙස් වාර්තා සදහන් කරන්නේ.

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී "අප සමඟ සෙල්ලම් කරන්න එපා" යනුවෙන් සැකකරු පවසා ඇති බව සදහන්.

සැකකරු අත්අඩංගුවට ගත් අවස්ථාව පහතින්




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories