වකුගඩු ව්‍යවසනයට මුහුණදීමට දීර්ඝ කාලීන සැලැස්මක්

Tuesday, 20 December 2016 - 13:15

%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B8%E0%B7%94%E0%B7%84%E0%B7%94%E0%B6%AB%E0%B6%AF%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF%E0%B7%93%E0%B6%BB%E0%B7%8A%E0%B6%9D+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BD%E0%B7%93%E0%B6%B1+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%90%E0%B7%83%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
වකුගඩු රෝග ව්‍යවසනයෙන් ජනතාව මුදා ගැනීම සඳහා දීර්ඝ කාලීන සැලස්මක් අත්‍යවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ කොළඹ දී ඊයේ පස්වරුවේ පැවැති උත්සවයකට එක්වෙමින්.

මෙරට වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉටු කරන මෙහෙය අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිවරයා වෙත විශේෂ සම්මානයක් පිරිනැමීම නිමිත්තෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories