ලංගම හිටපු සභාපති ශෂී වෙල්ගම අත්අඩංගුවට

Tuesday, 20 December 2016 - 17:17

%E0%B6%BD%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%81%E0%B7%82%E0%B7%93+%E0%B7%80%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම  අද දහවල් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ  පසුගිය රජය සමයේ  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් ගෙන්වා රුපියල් ලක්ෂ 1258 කට අධික මුදලක් රජයට පාඩු කිරීම සම්බන්ධයෙන්.

අත්අඩංගුවට ගත් ශ්‍රී ලංගම හිටපු සභාපතිවරයා අද පස්වරුවේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories