පාකිස්ථානයත් පන්දහසේ නෝට්ටු තහනම් කරයි

Wednesday, 21 December 2016 - 14:22

%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%9A+%E0%B6%B1%E0%B7%9D%E0%B6%A7%E0%B7%8A%E0%B6%A7%E0%B7%94+%E0%B6%AD%E0%B7%84%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
පාකිස්ථානය රුපියල් 5000 නෝ්ට්ටු සංසරණයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

නීති විරෝධී මුදල් රට තුළට ගලා ඒම වැළැක්වීම මෙහි අරමුණ බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

පාකිස්ථානයේ සෙනට් සභාව විසින් කර ඇති මෙම යෝජනාවට එරට අධිකරණ අමාත්‍යවරයා විරෝධය පළ කර ඇත්තේ මෙමගින් ව්‍යාපාරික කටයුතුවලට බලපෑම් එල්ල වන බව පවසමින්.

මීට පෙර ඉන්දියාව රුපියල් දහසේ සහ පන්සියයේ නෝට්ටු සංසරණයෙන් ඉවත් කිරීමට තීරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories