පාසල් පදනම් කරගත් දෙදින ඩෙංගු මර්දන වැඩසටහනක්

Wednesday, 21 December 2016 - 16:08

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B6%AF%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%92%E0%B6%B1+%E0%B6%A9%E0%B7%99%E0%B6%82%E0%B6%9C%E0%B7%94+%E0%B6%B8%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1+%E0%B7%80%E0%B7%90%E0%B6%A9%E0%B7%83%E0%B6%A7%E0%B7%84%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A
ලබන 27 සහ 28 යන දෙදින තුළ පාසල් පද්ධතියේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

එහිදී කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල සහ කල්මුණේ ප්‍රදේශයේ පාසල් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බවයි එම අමාත්‍යාංශය කියා සිටියේ.

ගාල්ල දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති අතර, ඊට ප්‍රධානතම හේතුව කසළ කළමනාකරන ගැටළු සහ නිවාස පිරිසිදුව තබා නොගැනීම බව අමාත්‍යාංශයේ අදහසයි.

වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 49000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තාවීමද විශේෂත්වයක්.

ඉන් 77 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories