ලසන්ත සමග කළ දුරකථන සංවාදයක් ගැන හිටපු ජනපති පිළිතුරු දෙයි - සම්පුර්ණ සංවාදය මෙන්න

Thursday, 22 December 2016 - 0:02

%E0%B6%BD%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%9A%E0%B7%85++%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92++-+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1
මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර සිදුවූ බව කියන දුරකථන සංවාදයක් පිළිබඳව මාධ්‍යවේදීන් හිටපු ජනාධිපතිවරයාගෙන් කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව ප්‍රශ්න කළා.

කොළඹ - වේල්ලවීදිය ප්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයක පැවති ආගමික වැඩසටහනකට හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා අද පෙවරුවේ සහභාගී වුණා.

ලසන්ත වික්‍රමතුංග සමග කළ සම්පුර්ණ දුරකථන සංවාදය සහ ඒ පිළිබදව හිටපු ජනපති දුන් පිළිතුර පහතින්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories