යහපත් රටක් බිහි කිරීමට කැපවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

Thursday, 22 December 2016 - 7:30

%E0%B6%BA%E0%B7%84%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A7%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B7%84%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9A%E0%B7%90%E0%B6%B4%E0%B7%80%E0%B6%B1+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
අනාගත පරපුරට යහපත් රටක් ගොඩනැගීමට කැපවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

සමෘද්ධි ළමා සමාජ සංස්කෘතික සහ සාහිත්‍ය උළෙලට කොළඹදී ඊයේ එක්වෙමින් ජනාධිපතිවරයා තවදුරටත් කියා සිටියේ සංහිඳියා වැඩපිළිවෙල සාර්ථක කරගැනීම සඳහා සංස්කෘතිය සහ සාහිත්‍ය ඉතා වැදගත් සාධකයක් වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories