වර්ජනය නිසා ගොඩ ගැසුණු ලිපි බෙදීම ඇරඹේ

Thursday, 22 December 2016 - 10:10

%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8F+%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B6%9C%E0%B7%90%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
වර්ජනය හේතුවෙන් දිවයින පුරා තැපැල් ස්ථානවල ගොඩ ගැසී ඇති සියලු  ලිපි අද සහ හෙට දිනය ඇතුළත බෙදා හැර අවසන් කරන බව තැපැල් වෘත්තීය සමිති එකමුතුවේ කැදවුම්කරු චින්තක බණ්ඩාර පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ලිපි බෙදා හැරීමට අදාළ කටයුතු ආරම්භ කළ බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories