ආණ්ඩුව තුළ ආණ්ඩුවක් - ජී.එල්

Thursday, 22 December 2016 - 13:13

%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80+%E0%B6%AD%E0%B7%94%E0%B7%85+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%A2%E0%B7%93.%E0%B6%91%E0%B6%BD%E0%B7%8A
සංවර්ධන විශේෂ විධි විධාන පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව අභිබවා ආණ්ඩුව තුළ ආණ්ඩුවක් නිර්මාණය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් පවසනවා.

පොදුජන පෙරමුණේ නිල ෆේස්බුක් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට කොළඹ දී අද එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories