නිදහස් පක්ෂයේ අය බන්ධනාගාරගත කරමින්, ජනපති කෙරෙහි පාක්ෂිකයන් කලකිරවීමේ කුමන්ත්‍රණයක් - ඉසුර දේවප්‍රිය

Thursday, 22 December 2016 - 19:15

%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%BA+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%2C+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%9A%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%B8%E0%B7%9A+%E0%B6%9A%E0%B7%94%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+-+%E0%B6%89%E0%B7%83%E0%B7%94%E0%B6%BB+%E0%B6%AF%E0%B7%9A%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකයින් ජනාධිපතිවරයාගෙන් ඈත් කිරිමේ උත්සාහයක එක්සත් ජාතික පක්ෂය නිරතව සිටින බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා.

නිදහස් පක්ෂ මූලස්ථානයේ අද (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories