කහවත්තේ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

Friday, 23 December 2016 - 9:57

%E0%B6%9A%E0%B7%84%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%9A+%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
ඇඹිලිපිටිය - රත්නපුර ප්‍රධාන මාර්ගයේ කහවත්ත - වැල්ලදුර නගරයේදී ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම පුද්ගලයා මාර්ගය හරහා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 74 හැවිරිදි කහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුර සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථයේ රියදුරා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories