ඇමරිකාවේ හිටපු ශ්රී ලංකා තානාපති ජාලිය වික්රමසූරිය ලබන වසරේ ජනවාරි 2 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න අද නියෝග කළා.
ඔහු මීට පෙර පසුගිය 16 වනදා අධිකරණය හමුවට පමුණුවනු ලැබූ අතර, එහිදී නියෝග කෙරුණේ අද දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
තානාපති කාර්යාලයට ගොඩනැගිල්ලක් මිලදී ගැනීම සදහා රුපියල් පන්කෝටි දාහත් ලක්ෂයකට ආසන්න රජයේ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගැණුනේ පසුගිය නොවැම්බර් මස 18 වනදායි.

Follow US
Most Viewed Stories