කරන්දෙණිය නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් ඉල්ලා අස්වෙයි

Saturday, 24 December 2016 - 16:06

%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%AB%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%86%E0%B7%83%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%9C%E0%B7%94%E0%B6%AB%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1+%E0%B7%80%E0%B7%93%E0%B6%BB%E0%B6%9A%E0%B7%9D%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%85%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ගාල්ල දිස්ත්‍රික්කයේ කරන්දෙණිය ශ්‍රිී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන ආසන සංවිධායක ධුරයෙන් තමන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව හිටපු අමාත්‍ය ගුණරත්න වීරකෝන් පවසනවා.

ඊට අදාළව පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායකට ලිපියක් යොමු කළ බවයි ඔහු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories