මහියංගනයේදී දියේ ගසාගෙන ගිය ජීවිත හයක් බේරාගැනේ

Wednesday, 28 December 2016 - 6:55

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%BA%E0%B6%82%E0%B6%9C%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%A2%E0%B7%93%E0%B7%80%E0%B7%92%E0%B6%AD+%E0%B7%84%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B6%E0%B7%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%9A
මහිංගනය,ලොග්ගල් ඔයේ ගසාගෙන යමින් සිටි පුද්ගලයන් 6 දෙනෙකුගේ දිවි බේරා ගැනීමට ප්‍රදේශයේ තරුණයින් පිරිසක් පසුගියදා සමත්වුණා.

අදාළ දර්ශනය ඒ ආසන්නයේ වූ ගොඩනැගිල්ලක තිබූ සී.සී.ටී.වී කැමරාවක සටහන්ව තිබුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories