සහල් හිඟය ගැන ඩඩ්ලි සිරිසේන කතා කරයි

Wednesday, 28 December 2016 - 8:57

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B7%84%E0%B7%92%E0%B6%9F%E0%B6%BA+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%A9%E0%B6%A9%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%9A%E0%B6%B1+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
රට තුළ සහල් හිඟයක් ඇතිවීමට හේතුව දේශපාලනඥයින්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් බවට ප්‍රමුඛ පෙළේ සහල් ව්‍යාපාරිකයෙකු වන ඩඩ්ලි සිරිසේන චෝදනා කළා.

කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ රජය සතුව අවශ්‍ය තරම් වී තොග පැවතිය ද ඒවා වෙළදපොළට නිකුත් නොකිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories