ආජන්ටිනාවේ හිටපු ජනාපතිනියගේ වත්කම් වලට සිදුවූ දේ

Wednesday, 28 December 2016 - 9:38

%E0%B6%86%E0%B6%A2%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B7%92%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B6%BD%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B7%96+%E0%B6%AF%E0%B7%9A
ආජන්ටිනාවේ හිටපු ජනාධිපතිනී ක්‍රිස්ටිනා ෆර්නෑන්ඩර්ස්ගේ ඩොලර් මිලියන 633ක් වටිනා දේපළ හා වත්කම් රාජසන්තක කිරීමට නියෝග කර තිබෙනවා.

ඒ, ඇයගේ පාලන සමයේ නීත්‍යානුකූල නොවන දූෂණ හා වංචා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා පිළිබඳ සිදුකළ විමර්ශනවලින් පසුවයි.

එරට අධිකරණ විනිසුරුවරයෙකු වන ජූලියන් එරොක් ක්ලිනි විසින් විමර්ශනවලින් පසුව හිටපු ජනාධිපතිනියගේ වත්කම් රාජසන්තක කිරීමට නියෝග කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

කෙසේ වෙතත්, හිටපු ජනාධිපතිනී ක්‍රිස්ටිනා ෆර්නෑන්ඩර්ස් තමන්ට එරෙහිව එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories