ජොන්ස්ටන්ගේ පුත් ජොහාන් පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරයෙන් ඉවතට

Wednesday, 28 December 2016 - 14:26

%E0%B6%A2%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%A2%E0%B7%9C%E0%B7%84%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%86%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%94+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B6%A7
වයඹ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ධුරය දැරූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුත් ජොහාන් ප්‍රනාන්දු එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා.

තනතුරේ වගකීම් පැහැර හැරීමේ චෝදනාව මත මොහුව එම තනතුරෙන් ඉවත් කිරීමට අද පෙරවරුවේ රැස්වූ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් තීරණය කළ බවයි හිරු වාර්තාකරු සඳහන් කළේ.

මේ අනුව, එම තනතුර සඳහා නිදහස් සන්ධාන මන්ත්‍රී බණ්ඩාර රාජපක්ෂ පත් කිරීමට ද එහිදී තීරණය කෙරුණා.

මෙම ප්‍රවෘත්තිය ඇතුළු තවත් නවතම ප්‍රවෘත්ති සඳහා පිවිසෙන්න අඅඅගයසරමබැඅිගකන  වෙබ් අඩවියට.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories